තථාගතයන් වහන්සේ වෙනුවෙන් පහන් දැල්වූයෙමි

මං අද හවස් කාලයේ දී ඕඩේ පන්සලට  ගොස් එහි ඝන අන්ධකාරයෙ තිබුණු තථාගතයන් වහන්සේගේ ප්‍රතිමා ඉදිරියෙහි පහන් දැල්වූවා.


ත්‍රිවිධ රත්නය වන්දනා කොට පංච සීලයෙහි පිහිටා රතන සූත්‍රය සජ්ඣායනා කළා.

 

Comments