තථාගතයන් වහන්සේ වෙනුවෙන් පහන් දැල්වූයෙමි Get link Facebook X Pinterest Email Other Apps February 17, 2021 මං අද හවස් කාලයේ දී ඕඩේ පන්සලට ගොස් එහි ඝන අන්ධකාරයෙ තිබුණු තථාගතයන් වහන්සේගේ ප්‍රතිමා ඉදිරියෙහි පහන් දැල්වූවා. ත්‍රිවිධ රත්නය වන්දනා කොට පංච සීලයෙහි පිහිටා රතන සූත්‍රය සජ්ඣායනා කළා. Read more